BREAKING NEWS
Search

සිය පියාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව යුතුකම් ඉටු කරන්න දුනිත් ඩුබායි දේශයට…

365

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

සිය පියාගේ හදිසි වියෝව හේතුවෙන් ලංකාවට පැමිණි ශ්‍රී ලංකා යොවුන් තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ සිය පියාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව අද රාත්‍රියේදී නැවතත් ඔහු ඩුබායි බලා පිටත්ව යන බවට ක්‍රිකට් ආරංචි මාර්ග වාර්තා කරයි.

ඉන් අනතුරුව ඔහු නැවතත් අනිද්දා (21) සිය පියාගේ අවසන් කටයුතු සදහා මෙරටට පැමිණීමට නියමිතයි




Leave a Reply

Your email address will not be published. Required fields are marked *