රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
මේ කියන්න යන්න මේ වෙනකොට සමාජ මාධ්‍යයේ සැරිසරන ඡායාරූප පෙළක් ගැන ඇහෙන කතාවක්…
අත්අඩංගුවට ගැනීමෙන් පසු දැනට ඇප මත සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද මංගල උත්සවයකදී පෙනී සිටියා.
එහිදී ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සමඟ කතා කරමින් සිටිනු දක්නට ලැබෙනවා.
මිට අමතරව දේශපාලන ලෝකයේ එදිරිවාදීන් ලෙස කටයුතු කරන රාජිත සේනාරත්න, විජිත හේරත්, සුනිල් වටගල, සුසිල් ප්‍රේමජයන්ත, චරිත හේරත්, අනුර පියදර්ශන යාපා ඇතුළු දේශපාලඥයින් සතුටු සාමීචිවල සිටිනු දක්නට ලැබුණා.
ඊයේ රාත්‍රිය පුරාම මෙම ඡායාරූප සමාජ මාධ්‍ය ජාලාවල සැරිසරනු දක්නට ලැබෙනවා…






















