BREAKING NEWS
Search

කාලෙකට පස්සේ ඩොලරයේ දැනෙන වෙනසක්.. අද වටිනාකම මෙන්න..

1070

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි වෙනසක් සිදුව තිබෙනවා.
ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල රු. 352.31ක් ලෙසයි සටහන්ව ඇත්තේ.

එමෙන්ම එහි විකුණුම් මිල රු. 363.91ක් ලෙස වාර්තා වී තිබෙනවා.

කෙසේ වෙතත් පසුගිය සතියේ එහි ගැනුම් මිල රු. 347.80ලෙස සටහන් වූ අතර එහි විකුණුම් මිල රු.359.32 ලෙස සටහන්ව තිබුණා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *