ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති සෙන්දිල් තොන්ඩමන් මහතා, මෑතකදී නේපාලයේ පැවති අරගලය අතරතුරදී තමා නවාතැන් ගෙන සිටි හෝටලයට විරෝධතාකරුවන් විසින් ගිනි තැබීමේ සිදුවීමකින් අනූ නවයෙන් දිවි ගලවා ගෙන තිබේ.
සෙන්දිල් තොන්ඩමන් මහතාගේ ක්‍රියාවට කෘතගුණ සැලකීමක් ලෙස, ඔහුගේ සහයෙන් දිවි ගලවාගත් පුද්ගලයින් සමාජ මාධ්‍ය ඔස්සේ ඔහු වෙත සිය ප්‍රශංසාව පළ කරමින් සටහන් තබා තිබුණි.




Gossip Lanka News
















