BREAKING NEWS
Search

සුපිරි නළුවෙක් දිවි ගමනට සමුදෙයි

9668

අමෙරිකානු රංගන පුරාවෘත්තයක් වන සුපිරි හොලිවුඩ් නළු රොබට් රෙඩ්ෆර්ඩ් මියගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මියයන විට ඔහු 89 හැවිරිදි වියේ පසුවු බවය.

රෙඩ්ෆර්ඩ් අද (16) අමෙරිකාවේ, යූටා කඳුකරයේ සන්ඩාන්ස් හි ඔහුගේ නිවසේදී මිය ගිය බව වාර්තා වෙයි.

අමෙරිකාවේ උටාහි Sundance චිත්‍රපට උළෙල ආරම්භ කිරීම සම්බන්ධයෙන් ද රෙඩ්ෆර්ඩ් ප්‍රසිද්ධ විය.

1980 දී ඔහු Ordinary People චිත්‍රපට සඳහා හොඳම අධ්‍යක්ෂවරයාට හිමි සම්මානය ඇතුළු ඇකඩමි ඔස්කාර්  සම්මානය 04ක් දිනා ගෙන ඇත.

2018 දී රෙඩ්ෆර්ඩ් රංගනයෙන් විශ්‍රාම ගෙන තිබුණි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *