BREAKING NEWS
Search

මහින්දව බලන්න තංගල්ලේ ගිය විමල්

141

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ අද (16) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමු වී තිබෙනවා.
ඒ, හිටපු ජනාධිපතිවරයාගේ තංගල්ලේ පිහිටි කාල්ටන් නිවෙසේදීයි.

හිටපු ජනාධිපතිවරයාගේ සුවදුක් විමසා බැලීමට පැමිණි හිටපු අමාත්‍ය විමල් වීරවංශ සමඟ ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක ජයන්ත සමරවීර ඇතුළු පිරිසක් ද එක්ව සිටියා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *