Search

හිටපු ජනපතිලාගෙන් කැපූ සල්ලි දාලා හාල් පොල් අඩු කරන්න

71

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද  කප්පාදු කළ හෙයින් එමගින්  ඉතිරි වූ  මුදල් යොදාගෙන  ජනතාවගේ හාල් පොල් මිල ඉන්ධන  මිල විදුලි බිල සහ ජල බිල අඩු කරන්නැයි තමා රජයෙන් ඉල්ලීමක් කරන බව ශ්‍රී ලංකා පොදු  ජනපෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය.

මේ රජයට තිබුණු අවසාන ප්‍රශ්නය හිටපු ජනාධිපතිවරුන්ගේ පහසුකම් කප්පාදු කිරීම   බවද  ඔහු සඳහන් කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *