ලෝක උරුමයක් වූ සීගිරිය කැඩපත් පවුරට හානි වන ලෙස කුරුටු ගෑ තරුණියක් සීගිරිය පොලීසිය විසින් අදරේ (14) අත්අඩංගුවට ගෙන තිබේ.
අවිස්සාවේල්ල ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 21ක තරුණියක් වන ඇය තවත් කිහිප දෙනෙකු සමග සීගිරිය නැරඹීමට පැමිණි අවස්ථාවේ දී මෙම ක්රියාව සිදුකර ඇත.


















