BREAKING NEWS
Search

බිරින්දෑවරුන් දෙදෙනා මාරු කරගත් අපුරු සැමියන් දෙදෙනෙක් ගැන ඇසෙන අරුම පුදුම කතාව

1763

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

සිය බිරින්දෑවරුන් දෙදෙනා වෙනසකට වගේ මාරුකරගත් යහළුවන් දෙදෙනෙකු ඔවුන් දිගටම ඇසුර පවත්වාගෙන යෑම හේතුවෙන් එය විසඳා ගැනීමට එක් බිරියක පොලිසියකට පැමිණිලි කිරීමේ සිද්ධියක් වාර්තා වෙනවා.
සිද්ධිය වාර්තාවන අන්දමට මෙසේය, හොඳම යහළුවන් දෙදෙනෙකු තමන්ගේ බිරින්දැවරුන් දෙදෙනා වෙනසකට වාගේ මාරුකරගෙන ඇසුරක් පවත්වාගෙන ගොස් ඇත.

එහෙත් මෙම ඇසුර දිගින් දිගටම පවත්වාගෙන යෑම සිදු වූ හෙයින් පවුල් දෙක අතර පවුල් ආරවුල් තත්ත්වයක් ඇති විය.

මුලින් දෙපාර්ශවයේම දැනුම මත සිදු වූ දෙය පසුව එකිනෙකාට හොර රහසේ ඇසුර පවත්වාගෙන යෑම හේතුවෙන් එක් කාන්තාවක මෙය මහත් ගැටලුවක් සේ සිතා සිය සැමියාගෙන් ඈත් වීමට පැමිණිලි කර ඇත.

ගැඹුරට සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසා බැලීමේ දී දෙපාර්ශවයම කැමැත්තෙන් මුලින් ආරම්භ කර ඇති ඇසුර පසුව ගැටලුවක් බවට පත්වී ඇති බව හෙළි වී ඇත.

දෙපාර්ශවයට සිදු වී ඇති සිද්ධියේ බරපතළකම පොලිස් නිලධාරීන් විසින් වටහා දීමේ දී සියල්ල සිදු වී හමරා වී ඇත.

එක් පාර්ශවයකට දික්කසාද වීම දක්වා සිද්ධිය දුරදිග ගොස් හමාරය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *