මන්ත්‍රී විශ්‍රාම වැටුපත් අහෝසියි

105

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුපද අහෝසි කිරීමට මේ දිනවල නීති සම්පාදනය කරගෙන යන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

මෙම නීති අතීතයටද බලපාන පරිදි ක්‍රියාත්මක කරන බව  ඔහු ප්‍රකාශ කළේය. දේශපාලනඥයන් ජීවත් කරවීම ජනතාවගේ වගකීමක් නොවන බව අමාත්‍යවරයා පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ බලපිටිය ප්‍රධාන තැපැල් කාර්යාලයට ස්ථිර ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීමේ උත්සවයේදීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *