BREAKING NEWS
Search

මහින්ද ආපහු කොළඹ පදිංචියට

1184

අවශ්‍ය පහසුකම් තහවුරු කරගත් වහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නැවත කොළඹ පදිංචියට එනු ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව ඉදිරිමාන්න මහතා පැවසීය.

හිටපු ජනාධිපතිවරයෙකුගේ විශ්‍රාම ජීවිතයට පහසුකම් සැපයීම රාජ්‍යයේ කොටසක් බව පැවසූ එදිරිමාන්න මහතා ආණ්ඩුවේ මේ තීරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා සුවපහසු කලාපයකට තල්ලු කළ බවද සඳහන් කළේය.

මහින්දට නිසි වටිනාකම දීමට මේ ආණ්ඩුව සූදානම්  නැති බව හිටපු මන්ත්‍රීවරයා  කීවේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *