BREAKING NEWS
Search

පාතාලය නැති කරන හැටි ගෝඨාභයගෙන් ඉගෙන ගන්න

189

මේ රටේ පාතාලය සම්පූර්ණයෙන්ම අවසන් කරන්නේ කෙසේදැයි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉගෙන ගත හැකි බව හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක පවසයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා  ආරක්ෂක ලේකම්වරයෙකු ලෙස ඉතාමත් සාර්ථක වූවද ඔහු අසාර්ථක ජනාධිපතිවරයෙකු බවත්, රට කනපිට හැරවූ බවත් දිසානායක මහතා  පෙන්වා දෙයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *