ක්‍රිකට් ක්‍රීඩක නිශාන් පීරිස්ට මංගල සීනු.. ඔහුගේ ලස්සනම දවසේ ජායාරූප පෙළ මෙන්න

84
ඔහුගේ ජීවිතයේ ඒ ලස්සනම දවස මෙන්න මේ විදිහට ගෙවී ගියා.
ක්‍රිකට් ක්‍රීඩාලෝලීන් කවුරුත් ආදරය කරන ක්‍රිකට් ක්‍රීඩක නිශාන් පීරිස්ගේ විවාහය පසුගිය දවසක පැවැත්විලා.

ඔහුගේ අත ගත්ත ආදරණීය ඇය නමින් විශ්මිණි.  ඉතින් මේ දෙපළටම අපිත් සුබපතනවා. 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *