BREAKING NEWS
Search

කළා ලොව දිදුලන තරුවක් දිවි ගමනට සමු දෙයි

1279
ඔහු ගැන ඇසෙන මේ ආරංචිය ඇත්තටම බොහෝ දෙනෙක්ගේ නෙතට කඳුළක් ගෙන දෙන්න සමත් වුණා..


චීන ජාතික නළුවෙකු, ගායකයෙකු සහ සංගීත වීඩියෝ අධ්‍යක්ෂකවරයෙකුවන ඔහු නොසිතූ ලෙස ජීවිතයෙන් සමුගෙන තිබුණා. Yu Menglong , ඔහු ගැන ඊයේ  අහන්න ලැබුණේ කණගාටුදායක පුවතක්.

හදිසියේම ගොඩනැගිල්ලකින් වැටීමෙන් ඔහු ඊයේ ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්න.

මෙය හදිසි අනතුරක් වන බවත් සිද්ධිය පසුපස වෙනත් කිසිදු සැකකටයුතු යමක් නොමැති බවත් ඔහුගේ කලමණාකාරවරුන් ප්‍රකාශකර තිබෙනවා. මියයන විට Yu Menglong 37 වියේ පසුවුණා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *