රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
මෙම නිවාස 4න් ඵක් නිවසක් බැලීම සඳහා තමාට පැමිණෙන ලෙසට දැනුම් දුන්නද තවමත් ඒ සඳහා තමන් නොගිය බවද ලක්ෂ්මන් යාපා අබේවර්ධන සඳහන් කරනවා.
මහින්ද රාජපක්ෂ මහතාට මෙම නිවාස හතර ලබාදීමට ඉදිරිපත් වූ පුද්ගලයින් හතර දෙනා අතර දෙමළ ජාතිකයෙකුද සිටින බවද ලක්ෂ්මන් යාපා අබේවර්ධන සඳහන් කරනවා.
මීට අමතරව තවත් පිරිස් මහින්ද රාජපක්ෂ මහතාට කොළඹින් නිවාස ලබාදීමට ඉදිරිපත් වී සිටින බවට තමාට තොරතුරු වාර්තා වන බවද ලක්ෂ්මන් යාපා අබේවර්ධන සඳහන් කරනවා.
යළිත් කොළඹට පැමිණෙනවාද යන්න මහින්ද රාජපක්ෂ මහතා තවමත් නිශ්චිත වශයෙන් ප්‍රකාශ කර නොමැති බවත් ටික කාලයක් තංගල්‍ල නිවසේ රැඳී සිටීමට මහින්ද රාජපක්ෂ මහතා කැමැත්ත පළ කර තිබෙන බවත් අවශ්‍ය අවස්ථාවකදී කොළඹට පැමිණෙන බවත් ලක්ෂ්මන් යාපා අබේවර්ධන වැඩිදුරටත් සඳහන් කළා



















