BREAKING NEWS
Search

ඇල්ලේ මාරක වංගුවේ සිදුවන වෙනස මෙන්න

392

ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 15 කනුව ප්‍රදේශයේ දී 15කට මරු කැදවා 18 කට තුවාල සිදුවු ස්ථානයයේ පස්බැමි යොදා ආරක්ෂිත බැම්මක්  ඉදි කළ බව ඌව පලාත් ආණ්ඩුකාර නීතිඥ කපිල ජයසේකර මහතා පවසයි .

තංගල්ල නගර සභාවේ සේවක පිරිසක් පවුලේ උදවිය සමග විනෝද චාරිකාවක ගොස් ආපසු තංගල්ල බලා ගමන් කරමින් සිටියදි ඇල්ල වැල්ලවාය මාර්ගයේ දී ඉකුත් 4 වනදින රාත්‍රි එම විනෝද චාරිකා බස්‍ රථය අඩි දහසක පමන ප්‍රපාතයකට පෙරලීයාමෙන් මෙම අනතුර සිදුවිය.

මෙම ස්ථානයේ මීට පෙර ත් මාර්ග අනතුරු කීපයක් සිදු වී විශාල ජීව්ත රැසක් අහිමි වූ බවත් එම නිසා මාරක අඅනතුරු අවම කිරිමේ අරමුණින් මාර්ග සංවර්ධන අධිකාරිය සමග එක්වී මෙසේ මෙම ස්ථානයයේ පස්බැමි යොදා ආරක්ෂිත  බැම්මක් ඉදිකර තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *