BREAKING NEWS
Search

ඇස් උඩ යන අද ඩොලරයේ මිල මෙන්න

6672

මේ අද ඩොලරය ගැන ඇහෙන කතාව.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 298.24ක් ලෙස දැක්වෙනවා.

එහි විකුණුම් මිල දැක්වෙන්නේ රු. 305.75ක් ලෙසයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *