BREAKING NEWS
Search

ඔන්න රත්තරං ගන්න බලාගෙන ඉන්න ඔයාට සුභ පණිවිඩයක්. රන් මිල පහලට

1901

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

කවුද අකමැති කන කර රනින් සරසා ගන්න.. ඒත් දැන් ඒකට රන්මිල හ‍රස් වෙලා නේ.
අද පවුමක මිල ගණන් මෙන්න මේ වගේ පහළ අගයක් ගත්තා..

මේ කියන්න යන්නේ කලකට පස්සේ රන්මිලේ සිදුවුණු සුළු අඩුවීමක් ගැන කතාවක්.. ඒ අනුව, අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,099,123.00ක් ලෙසයි..

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 38,780.00ක් ලෙස සඳහන්ව තිබුණා…

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 35,550.00ක් සහ රුපියල් 33,940.00ක් ලෙසයි සඳහන් වූයේ… 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *