ලොව පුරා iPhone පරිශීලකයින් ආශාවෙන් බලා සිටපු දවසක් තමා අද…
කළින් ඒවාට වඩා iPhone 17 වෙනස්කම් ගණනාවක් තියෙනවා.
බැටරි ධාරිතාවය වැඩියි, කැමරාව ගත්තත්, සෙල්ෆ් කැමරාව ගත්තත් ධාරිතාවය වැඩියි.
iPhone 17,iPhone 17 Pro සහ iPhone 17 Pro Max යන මාදිලිවලින් තමයි නිකුත් වෙන්නේ.
iPhone 17 මිල ගත්තොත් ඩොලර් 799 ඉදන් වගේ තමයි පටන් ගන්නේ…




















