රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුරක් පිළිබඳ පුවතක් වේගයෙන් පැතිර යන්නට වුණා.
ඒ වන විටත් අඩි 500 ක පමණ ප්‍රපාතයකට පෙරළී තිබූ බස් රථයේ සිටි දරුවන් ඇතුළු පිරිස් බේරා ගැනීමට ඇල්ල අවට බොහෝ දෙනා එම ස්ථානයට එක්රොක් වී සිටියා.
ඊයේ තංගල්ල නගර සභා පරිශ්‍රයේ අවසන් ගෞරවය සඳහා දේහයන් තැන්පත් කර තැබුණු අතර පස්වරුවේ එම දේහයන් ඔවුන්ගේ නිවෙස් කරා රැගෙන ගියා.
මෙම අනතුරින් තුවාල ලැබූ 11 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.
මේ එම ඛේදවාචකයේ තවත් එක් කතාවක්…

















