රත්තරං වලට වෙච්ච දේ. මෙරට ඉතිහාසයේ වාර්තා වුණු ඉහළම රන් මිල

5488
රත්‍රංවලට බොහෝ දෙනෙක් ආස කරනවා..

මෙන්න මේ කියන්න යන්නේ රත්‍රංවලට ආස කරන ඔබට ඒ තරම් සුබ ආරංචියක් නම් නෙවෙයි..


මෙරට වෙළදපොළේ රන්මිලේ වැඩිම අගය අද වාර්තා වුණා.. සමස්ත ලංකා ස්වාර්ණාභරණ සංගමයේ ලේකම් රාමන් බාලසුබ්‍රමනියම් විසින් මේ බව කියා සිටියා..

ඒ අනුව කැරට් 24 රන් පවුමක් රුපියල් දෙලක්ෂ 84,000 ක මිලකටත්, කැරට් 22 රන්පවුමක් රුපියල් දෙලක්ෂ 64, 000 කටත් අලෙවි වන බවයි..

ලෝක වෙළදපොළේ රන්මිල වාර්තාගත ලෙස ඉහළ යාම මෙරට රන් මිල ඉහළ යාමට හේතුවී ඇති බවයි සමස්ත ලංකා ස්වාර්ණාභරණ සංගමයේ ලේකම් රාමන් බාලසුබ්‍රමනියම් සදහන් කළේ..



Leave a Reply

Your email address will not be published. Required fields are marked *