මහමෝදර කළපුවේ මළ සිරුරක්

27

ගාල්ල මහ මෝදර කළපුවේ තිබී පුද්ගල මළ සිරුරක් සොයාගත් බව ගාල්ල පොලිසිය පවසයි.  මෙලෙස මියගොස් ඇත්තේ මහ මෝදර ප්‍රදේශයේ පදිංචි 87 හැවිරිදි වියේ පසු පිරිමි පුද්ගලයෙකි.

ඊයේ (02) රාත්‍රියේ සිට මෙම පුද්ගලයා අතුරුදන් වී සිටි බවට නිවැසියන් විසින් පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *