රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
❌
ඔබ ලබාදුන් පිළිතුර වරදී. නැවත උත්සාහ කරන්න
ඔබට ලැබී ඇති මෙම තරග අංකය ෆේස්බුක් පිටුවේ ඇති POST එකේ COMMENT කර තහවුරු කරන්න
කොපි විය!
ඇයගේ මේ අහිමිවීම බොහෝ දෙනෙකුට කම්පනයක් වෙලා..
ජීවිතය අයැද ඇය දවස් ගණනක් රෝහලේ කාලය ගත කළත්, දැන් මේ සුරූපී වෛද්‍යවරිය සදහටම දෙනෙත් පියාගෙන හමාරයි..
රත්නපුර රෝහලේ වෛද්‍යවරියක ලෙස සේවය කළ වෛද්‍ය මධාරා මදුභාෂිණී, ඇත්තෙන්ම හරිම ප්‍රසන්න කාන්තාවක්.. ඇයට මෙවැනි ඉරණමක් අත්වෙන්නේ කිසිවෙකුත් නොසිතූ නිමේෂයක වීම ඇත්තෙන්ම හද කම්පා කරන්නට හේතුවුණු එක් කාරණයක්..
මේ ඇගේ සිඟිති දුවට මවකගේ උණුසුම ලැබෙන්නම ඕන කාලයක්.. ආදරණීය සැමියාට බිරිඳව නැතුවම බැරි කාලයක්.. ඒත් අද ඇය සියල්ලන් හඬවා නික්ම යන්නේ මේ ලෝකයේ ඇයට ආදරය කළ පිරිස සදා තනිකමක පාළුවක රඳවමින් කිව්වොත් හරි..
රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධ්‍යනය කටයුතු හමාර කළ මදාරා නිසි වයසේදී විවාහපත්වෙන්නට තීරණය කරනවා ඇත්තේ තමන්ට තමන්ගේ ජීවිතය ගැන සැලසුම් බොහෝමයක් තියෙන්නට ඇති නිසා වෙන්න ඇති.. ඒත් ඉතින් අවසානයේ මේ හැම දෙයක්ම හැරදා ඇයට යන්න සිදුවෙනවා..