BREAKING NEWS
Search

දෙදෙනාම බිරියන් ලෙස දීගකමු කියලා සැමියාගේ අනියම් පෙම්සුවය සඳහා බිරිඳ තවත් තරුණියක් ගෙනත් දීලා

5674

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

සැමියාගේ මනදොල සතුටු කිරීම සඳහා බිරිඳක් විසින් කළ අමුතු වැඩක් පිළිබඳව අනුරාධපුර ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.
ඒ බිරිඳක් විසින් වෙනත් තරුණියක් තම සැමියාට අඹුවක් ලෙස තබාගැනීමට ගෙනවිත් දීමයි.

එලෙස රැගෙන ඇවිත් ඇති තරුණිය 20හැවිරිදි වන අතර සැමියා 32 හැවිරිදි අයෙක්ද අදාළ බිරිඳ 25 හැවිරිදි කාන්තාවකි.

එම තරුණියගේ මව විදෙස්ගත වී ඇති අතර පියා වෙනත් විවාහයක් කරගෙන වෙනත් ප්‍රදේශයක ජීවත්වෙන බව සඳහන්.

මේ හේතුවෙන් සිය මිත්තණිය ළඟයි තරුණිය රැකවරණය ලබමින් ජීවත්ව ඇත්තේ.

සැකකාර කාන්තාව තරුණියට යෝජනා කර තිබුණේ සිය සැමියා සමඟ විවාහ වී දෙදෙනාම බිරියන් ලෙස දීගකමු ලෙසයි.

ඒ අනුව නිවසට කැඳවාගෙන ගිය තරුණිය බිරිඳ ඉදිරිපිටදී කිහිපවරක්ම අතවරයට ලක්ව ඇති බව සදහන්.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *