BREAKING NEWS
Search

හික්කඩුවේ වෙඩි තැබීමක් – වෙඩික්කරු අත්අඩංගුවට

233

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

හික්කඩුව, මලවැන්න ප්‍රදේශයේදී අද (01) පස්වරුවේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය පැවසුවේ, යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර පලා ගොස් ඇති බවය.

හික්කඩුව, මල්වැන්න වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ එක් තුවක්කුකරුවෙකු ගිනි අවියක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *