BREAKING NEWS
Search

රටම බලා සිටි ලාෆ් ගෑස් මිල ගැන, දැන් ලැබුණ අලුත්ම ආරංචිය මෙන්න…

4143

මාසික මිල සංශෝධනය අනුව ලාෆ්ස් ගෑස් මිල සම්බන්ධව එම ආයතනය දැනුම් දීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව සැප්තැම්බර් මාසයට අදාළව ලාෆ්ස් ගෑස් මිලේ කිසිදු වෙනසක් සිදුනොවන බව එම සමාගමේ අධ්‍යක්ෂ, ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් පවසනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *