BREAKING NEWS
Search

රෝහලෙන් පිටව ගිය හිටපු ජනපති රනිල්ගෙන් පළමුවරට ප්‍රකාශයක්

286

අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කළ අවස්ථාවේ සිට රොහල්ගතවූ අවස්ථාව දක්වා තමා වෙනුවෙන් පෙනී සිටි සියලු පාර්ශ්ව වෙත හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ස්තූතිය පුද කර තිබේ.

අද (01) මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ඒ මහතා පැවසුවේ අත්අඩංගුවට පත්වූ මොහොතේ සිට ඒ වෙනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පෙනී සිටි සියලු පාර්ශව වෙත සිය ස්තූතිය පුදකර සිටින බවය.

එමෙන්ම පසු අවස්ථාවකදී සියලු පාර්ශව හමුවීමට තමා අදහස් කරන බවද හිටපු ජනාධිපතිවරයා නිකුත් ප්‍රකාශයේ සඳහන්ව තිබේ.

හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශය ඉහතින්.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *