BREAKING NEWS
Search

ඒ කොල්ලෝ දෙන්නගේ ෆෝන් පුරවලා තිබ්බේ මගේ දූවගේ වීඩියෝ වලින් – දුවගේ කෙරුවාව අම්මාගේ අතටම අසුවෙයි

32

මේක අම්මෙක් කියන කතාවක්.. ඒ අම්මට තිබුණ මේක ‘නොකියා’ ඉන්න.. නැත්තම් හිත හදාගන්න..ඒත් එයා ඒ කතාව කිව්වා…

”මම දන්නෙ නෑ මේක දෙමව්පියන්ගේ වැරැද්ද වෙන්නැති. ඒත් මම දන්න කාලේ ඉඳන් මගේ කෙල්ලව හොඳට හැදුවා. ඒකිට හැමදේම කියලා දුන්නා. හොඳ නරක… එතනින් එහා ගොඩක් දේවල්… ඒත්… මට හිතෙනවා අපිට කොතන හරි වැරදුණා. දුව මේ පුංචි වයසට කරන්න ඕනි දේවල් නෙවෙයි කරගෙන තියෙන්නෙ. ඒකිට බඩ වෙනකන්.. බඩේ දරුවෙක් ඉන්නවා කියලා දැනගන්නකන්… අනේ මන්දා…”

“එදා ඩොක්ටර් මගේ දුව ප්‍රෙග්නට් කියලා පැත්තකට කරලා කිව්වේ. මම ගෙදර ගිය හැටියේ මේකිගේ කණ හරහා වැටෙන්න දුන්නා. අපි ලොකු ගාණක් දීලා ගබ්සාවක් කරගත්තෙ. මේකිගෙන් ළමයා කාගෙද ඇහුවම දන් නැල්ලූ. කොල්ලො දෙන්නෙක්ගේ නම් කිව්වා. මම හීන් දාඩිය දැම්මා මහත්තයෝ.. අන්තිමට තමයි මම දුවගේ රහස් වට්ටෝරුව හොයා ගත්තේ.”

“දුවගේ ඩයරිය තිබ්බට මම කවදාවත් ඒක පෙරළලා බලලා නෑ. මොකද ඩයරි කියවන එක හරි නෑනේ. ඒත් දවසක් මට ඇතිවුණු කුතුහලේට මම ඒක කියව්වා. දෙයියනේ ඒකේ තිබ්බ දේවල්.. අයියේ මම ඔයාගේ ***ට ආසයි. මගේ වෙනවා නේද.. ඔන්න ඔය විදිහේ කුනුහරප ගොඩක්. කසාඳ බැඳපු මං අපේ මිනිහා එක්කවත් ඒ වගේ ජරාව කියවලා නෑ. කොටින්ම මගේ කෙල්ල පිරිසිදුකමත් නැති කරගෙන.. ඒකිගේ තව ඉතිරි වෙච්ච දෙයක් නෑ. එක කොල්ලෙක් නෙවෙයි දෙන්නෙක්ම ඒකිට පොර අල්ලනවා. මේ හැමදේම ඩයරියේ ලියලා ඒකිට ඕනි වුණෙ හිත නිදහස් කරගන්නලූ. අන්තිමට මම දැනගත්ත එකම දේ…. මගේ කෙල්ල සීමාවෙන් එහාටත් ගිහින්..”

“මම පොලිසියට ගියේ දුවට මේ දේ කරපු උන්ට පාඩමක් උගන්වන්න. ඒ වෙලාවේ දුව පොලිසිය ඉස්සරහා කියපු දේ දන්නවද? මේ හැමදේම වුණේ ඒකිගේ කැමැත්තෙන්ලූ. එයාලා තුන්දෙනෙක්ට එකට ඉන්න ආස හිතුණලු. ඒකලූ. එකම දේ මගේ කෙල්ලට 18ක්වත් නැති එක. අරුන් දෙන්නගේ ෆෝන් පුරවලා තිබ්බේ මගේ දූවගේ නිරුවස්තර වීඩියෝ වලින්.. උන් දෙන්නාට හෙට මොනා හරි වෙයි. හිරේ ගිහින් ආයෙම නිදහස් වෙලා එයි. ඒත් මගේ දුව… ඒකිට වෙච්ච අවනම්බුව… මට ඒක කවදාවත් හදන්න බෑ…”



Leave a Reply

Your email address will not be published. Required fields are marked *