BREAKING NEWS
Search

ලංසාත් ගෙදර කෑම ඉල්ලයි

79

බන්ධනාගාර ගත කෙරුණු හිටපු රාජ්‍ය අමාත්‍ය  නිමල් ලංසා මහතාද නිවසින් ආහාර රැගෙන ඒමට අවසර ලබා දෙන්නනැයි බන්ධනාගාර  ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කළේය.

එම ඉල්ලීම සම්බන්ධයෙන් සලකා බලාගෙන යන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස්  ජගත් වීරසිංහ මහතා පැවසීය.

2006 පළාත් පාලන ඡන්දය පැවති කාල සීමාවේදී මීගමුව උප  නගරාධිපති සුනිල් විල්බට් පෙරේරා මහතාගේ නිවසට පහරදී අනර්ථයක් සිදුකිරීම සම්බන්ධයෙන් නිමල් ලංසා  මහතා ලබන 12  වැනිදා දක්වා රිමාන්ඩ්  බන්ධනාගාර ගත කරනු ලැබීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *