BREAKING NEWS
Search

අද රටම බලා සිටින ඉන්ධන මිල…

1593
මේ රටම බලා සිටින ඉන්ධන මිල ගැන ඇහෙන කතාව…
සැප්තැම්බර් මාසය සදහා නියමිත ඉන්ධන මිල සංශෝධනය අද පස්වරුවේ ප්‍රකාශයට පත්කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ ක‍රා.

අගෝස්තු මාසය සදහා ඉන්ධන මිලෙහි වෙනසක් සිදු කෙරුණේ නැහැ.

ඒ අනුව ලංකා සුදු ඩීසල් ලිීටරයක් රුපියල් 289 කටත්, සුපිරි ඩීසල් ලීිටරයක් රුපියල් 325 කටත්, ඔක්ටේන් 92 පෙට්‍රල් ලිටරයක් රුපියල් 305 කටත්, ඔක්ටේන් 95 පෙට්්‍රල් ලිටරයක් රුපියල් 341 කටත් සහ ලංකා භූමිතෙල් ලිටරයක් රුපියල් 185 ක මිලකටත් මේ වන විට අලෙවි වනවා.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *