BREAKING NEWS
Search

ඊශ්‍රායල ප්‍රහාරයකින් හූති අගමැති මරුට

185

ඊශ්‍රායල විසින් එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් හූති කැරලිකරුවන්ගේ අගමැති වන අහමඩ් අල්-රහාවි මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

සානාහි සිදු වූ ප්‍රහාරයකින් ඔහු ඇතුළු අමාත්‍යවරුන් කිහිප දෙනෙකු මිය ගිය බව හූති කැරලිකරුවන් අද (30) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

2024 අගෝස්තු මාසයේ සිට හූති ප්‍රමුඛ රජයේ අගමැති ලෙස කටයුතු මොහු කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *