රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
ටීනා කියන්නේ ඉතිං පිස්සු හැදෙන ලස්සනක් උරුම සුන්දරියක් කියලා හැමෝම දන්නවානේ..
ටීනා… සරාගී සුරූපිණිය ගිනි සිළුවක් වගේ උණුසුම්… හරිම ආකර්ශණීයි….
ඇගේ සුන්දරත්වයට හැමෝම ආදරේ කරනවා.. ඇය ලංකාවේ ඉන්න දක්ෂ මොස්තර් නිරූපිකාවක්.
ජනප්‍රිය චරිතයක්.
ඒ වගේම ඇගේ ආකර්ශණීය විලාසිතාවන්ට බොහෝ දෙනෙකුගේ හිත් හොරා ගන්නවා.. ටීනා පහුගිය දවසක හරි අපූරු ඡායාරූප පෙළක් ඇගේ ෆේස්බුක් පිටුවේ එකතු කරලා තිබ්බා… බලන්නකෝ ලස්සන…

























