BREAKING NEWS
Search

හැට හතේ මනමාලි අනියම් සැමියාට පොල්ලක් තියා පොලිසි ගිහින් …

402

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

ඔහුගේ නම කමල්… කමල්ට සිදුවුණේ හිතා ගන්නවත් බැරි දෙයක් ..

හැට හත් හැවිරිදි සිව් දරු මවක් එම ප්‍රදේශයේම පදිංචි හතළිස් එක් හැවිරිදි එක් දරු පියකු වූ ඔහු සමග කාලයක් තිස්සේ අනියම් සම්බන්ධයක් පවත්වා ගෙන ගොස් තිබුණා…

ඇයගේ උස් මහත්වූ දරුවන් විවාහවී වෙනම වාසය කරන හෙයින් කාන්තාව පමණක් නිවසේ තනිවම පදිංචිව සිටියා.

කාන්තාව තම අනියම් පුරුෂයා සමඟ නිතර මුදල් ගනු දෙනු කර ඇති අතර ඉකුත් දිනෙක ඔහුගෙන් රුපියල් එක් ලක්ෂ පනස් දහසක මුදලක් ණයට ඉල්ලා ගෙන තිබුණා.

මේ අතර අනියම් පුරුෂයා සුපුරුදු පරිදි ඉකුත් දිනෙක රාත්‍රී ඇයගේ නිවසට පැමිණ අනියම් ඇසූරද පවත්වා ණය මුදල ඉල්ලූ අවස්ථාවේ බහින් බස් වීමක් දෙදෙනා අතර ඇතිවී කාන්තාව පොලීසියට දිව ගොස් අසත්‍ය පැමිණිල්ලක් කර ඇති බවට පරීක්ෂණ වලදී අනාවරණයවී තිබෙනවා.

මහ රෑ නිදාගෙන සිටියදී නාඳුනන පුද්ගලයෙකු නිවසට කඩාවැදී බලහත්කාරයෙන් අතවර කොට ගෙල බැඳ තිබූ රන් මාලයත් කණේ තිබූ රන් කරාබු ජෝඩුවත් ගලවා පැන ගිය බව එම පැමිණිල්ලේ සඳහන් කොට තිබුණා …

දෙයියෝ සාක්කි ඇසුරින්




Leave a Reply

Your email address will not be published. Required fields are marked *