Search

කෙහෙල්බද්දර පද්මෙ ඇතුළු පාතාල නායකයන් ලංකාවට ගේන්න වැඩ අරබයි

62

ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගනු ලැබූ කෙහෙල්බද්දර පද්මෙ ඇතුළු පාතාල නායකයන් පස් දෙනා මෙරටට රැගෙන ඒමට විශේෂ පොලිස් කණ්ඩායමක් හෙට ඉන්දුනීසියාව  බලා පිටත්ව යෑමට නියමිතය

මෙම සැකකරුවන් අනිද්දා ඉරිදා මෙරටට රැගෙන එන බව පොලිස්  ආරංචි මාර්ග සඳහන් කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඉන්දුනීසියානු පොලිසියේද සහාය ඇතිව කෙහෙල් බද්දර පද්මෙ ඇතුළු පාතාලකරුවෝ පස්දෙනා ඉන්දුනීසියාවේදී ඊයේ අත්අඩංගුවට ගනු ලැබූහ.

ඒ දින හතක මෙහෙයුමකින් අනතුරුවය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *