BREAKING NEWS
Search

දකුණු ඉන්දියානු සුපිරි නළු විශාල් යුග දිවියට

127

ජනප්‍රිය කොලිවුඩ් නළු විශාල් ජනප්‍රිය දකුණු ඉන්දියානු නිළි Sai Dhanshika සමඟ අද විවාහ ගිවිසගෙන තිබෙනවා.

දෙමළ, තෙළිඟු, කන්නඩ, මලයාලම් ච්ත්‍රපට රැසකට රංගනයෙන් දායක වූ Sai Dhanshika යනූ කොලිවුඩ් සුපර් ස්ටාර් රජිනිකාන්ත්ගේ Kabali චිත්‍රපටයේ රැජිනිගේ දියණිය ලෙසින් රගපෑ සුරූපි යුවතියයි.

විශාල් මේ වන විට 48 හැවිරිදි වියේ පසුවන අතර Sai Dhanshika 35 හැවිරිදි වියේ පසුවනවා

 

Tamil actor Vishal gets engaged shares pic with to-be wife. Who is Sai  Dhanshika? Her education and career - The Economic Times




Leave a Reply

Your email address will not be published. Required fields are marked *