BREAKING NEWS
Search

වයස 35 ට වැඩි අයට රජයෙන් නොමිලේ ලැබෙන දේ මෙන්න

1966

ලෙඩ රෝග පිළිබඳව පරීක්ෂා කර ගැනීමට  අවුරුදු 35කට වැඩි අයට   රජය පැකේජයක් ලබාදෙන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය  වෛද්‍ය හංසක  විජේමුණි මහතා පැවසීය

ඒ සඳහා අයවැයෙන් මුදල් වෙන් කර ඇතැයි ද ඔහු කීවේය.

ළඟම ඇති රෝහලට ගොස් ඒ පරීක්ෂා  කරගන්නා ලෙස නියෝජ්‍ය  අමාත්‍යවරයා ඉල්ලීමක් කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *