BREAKING NEWS
Search

මේ සටහන හැකිතාක් බෙදාහරින්න. ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායිකා ශෂිකලා සිරිවර්ධනගෙන් කාරුණික ඉල්ලීමක්

616

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

ඇයගේ මුහුණු පොතේ දැකගන්න ලැබුණු මේ විශේෂ සටහන සමහරවිට මේ වෙද්දී ඔබෙත් නෙත ගැටෙන්නට ඇති..


ශ්‍රි ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායිකාවක් වන ශශිකලා සිරිවර්ධන ඇයගේ මුහුණුපොතට විශේෂ සටහනක් එක්කරනවා.. ඒ මොකක් ගැනද..? ශශිකලාගේ ආදරණීය අම්මා මේ වෙනකොට පසුවන්නේ දැඩි අසනීප තත්වයකයි..

ඇයට අක්මා බද්ධයක් සිදුකළ යුතු අතර, ඒ වෙනුවෙන් ඇය පරිත්‍යාගශීලියෙක් සොයනවා.. ඒ විතරක් නෙවෙයි, මේ පෝස්ටුව හැකි තරම් බෙදාහරින්න කියලත් ඇය ඉල්ලීමක් කර තිබුණා..

මේ ශශිකලා ඒ වෙනුවෙන් එක්කර තිබූ සටහනයි..

හැමෝටම ආයුබෝවන්,
මම මගේ අම්මාට
අක්මා පරිත්‍යාගශීලියෙක්
සොයනවා.
පරිත්‍යාගශීලියාගේ
රුධිර වර්ගය
O+ රුධිර කාණ්ඩයට
ගැළපිය යුතු අතර
වයස අවුරුදු 45 හෝ
ඊට අඩු විය යුතුය.
කරුණාකර මට උදව් කරන්න
වැඩි විස්තර සඳහා පහත
අංකයට අමතන්න හෝ
පණිවිඩයක් එවන්න
ශෂිකලා සිරිවර්ධන
+94755349247
කරුණාකර මෙම සටහන
හැකිතාක් බෙදා ගන්න.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *