ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත් බැකෝ සමන්තගේ බිරිය මුදාහරියි

295

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

ඉන්දුනීසියාවේ ජාකාරතා නුවරදී අත්අඩංගුවට ගත් කෙහෙල් බද්දර පද්මෙ ඇතුළු පිරිස අතර සිටි බැකෝ සමන්තගේ බිරිඳ එරට පොලිසිය විසින් නිදහස් කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ ඇයට විරුද්ධව ජාත්‍යන්තර පොලිසිය මගින් රතු නිවේදන නිකුත් කර නොතිබීම හේතුවෙනි.

එම තතැනැත්තිය තුන්වෙනි දරුවා සමග මෙරට එවීමට අවශ්‍ය පහසුකම් තානාපති කාර්යාලය විසින් සකස් කර ඇති බව පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

එම තැනැත්තිය මේ වන විට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ රැකවරණය මත සිටින බව වැඩිදුරටත් සඳහන් වේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *