BREAKING NEWS
Search

අපි ඉන්නේ මර්දනයට මුහුණ දෙන්න හොඳ සූදානමකින්

32

රණවිරු දඩයමට සහ වෘත්තිය සමිති මර්දනයට එරෙහිව පෙළගැසෙන්නැයි සියලුම රණවිරුවන්ට, වෘත්තිය සමිතිවලට, රාජ්‍ය සේවකයින්ට හා ජාතික බලවේගවලට පවසන බව පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා  පැවසීය.

රණවිරුවන් දඩයම් කිරීමට තමා සම්පූර්ණයෙන්ම විරුද්ධ බව නාමල් රාජපක්ෂ මහතා කීය.

රණවිරුවන් දඩයම් කිරීමත් වෘත්තිය සමිතිවලට බලපෑම් කිරීම හා මර්දනය කිරීමට රජය අසාර්ථක උත්සාහයක නිරත වන බව රාජපක්ෂ මහතා පැවසීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *