පිතිකරණයට විශේෂ දක්ෂතා දක්වන මයිකල් ක්ලාක් ඔස්ට්‍රේලියා පිලට ක්‍රිකට් ක්‍රීඩාවෙන් ජයග්‍රහණ රැසක් අත්කර දුන් ඔහු හොඳ නායකයෙක් ලෙස කලක පටන් ප්‍රසිද්ධයි..
ඔහු සිය සමාජමාධ්‍ය පිටුවල මේ ගැන සටහනක් පළකර තිබුණා.. නිරන්තරයෙන් තමන් ගැන අවදානයෙන් සිටින නිසා ඔහුට මේ පිළිකා අවදානම ගැන පූර්වව දැනුවත් වෙන්න පුළුවන් වෙලා..
කෙසේ වෙතත් මෙවැනි තත්ව පිළිබඳව අතිශ්‍යය අවදානයෙන් පසුවීම වැදගත් බවත් ඒ පිළිබඳව සමාජයේ අන්‍යන් දැනුවත් කිරීම වැදගත් වන බවත් මේ සුපිරි ක්‍රීඩකයා පවසා තිබුණා..




















