BREAKING NEWS
Search

හැමෝම ආදරය කරන එයාට පොඩි කරදරයක්..

447

කවුරුත් ආදරය රංගන ශිල්පිනියක් තමයි දේශානි නෙහාරා කියන්නේ..

මේ දවස්වල ඇය හිරු ටීවී , පාට කුරුල්ලෝ නාට්‍යය තුළින් ඔබ ආදරය කරන චරිතයක් බවට පත්වෙලා.

හැබැයි ඉතින් මේ කියන්න යන්නේ නම්, ඇය ට ආදරය කරන රසික රසිකාවියන්ට දුක හිතෙන ආරංචියක්.

දේශානි ට පොඩි කරදරයක් වෙලා..

ඉතින් ඒ ගැන ඇය සමාජ මාධ්‍ය පිටු අතරට මෙන්න මේ විදිහේ සටහනක් එකතු කරමින් කියලා තිබුණා.

” Yes… I got a fracture in my finger bt that cannot stop me from taking pictures ”

”ඔව්… මගේ ඇඟිල්ලේ අස්ථි බිඳීමක් වෙලා , ඒත් එහෙමයි කියලා මට ඡායාරූප නොගෙන ඉන්න බැහැනේ.. ”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *