එම විභාගය සදහා අයදුම්කරුවන් 380,795 දෙනෙකු අයදුම්කර තිබූ නමුත් විභාගයට පෙනී සිට ඇත්තේ අයදුම්කරුවන් 235,031 ක් පමණයි..
එම විභාගය මධ්‍යස්ථාන 2,692 කදී පැවැත්වුණා..
ඊයේ නිකුත් කෙරුණු ප්‍රතිඵල විභාග දෙපර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk සහ www.result.exams.gov.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකියි..



















