ටීනා ශෙනෙල් කියන්නේ ලංකාවේ කවුරුත් ආදරය කරන ජනප්‍රිය තාරකාවක්.. ඇගේ විවිධ ඡායාරූප නිතර නිතර අපිට දැකගන්න ලැබෙනවා..
ඒවයින් බොහෝමයක් අතිශය සරාගී ඡායාරූප කිව්වොත් හරි..
ඔන්න ඉතින් මේ ඡායාරූප පෙළේ නම් ඇය හැමදාම දකිනවට වඩා ටිකක් වෙනස් විදිහකට එකක්..
බලන්නකෝ බෝනික්කියක් වගේ ලස්සන සුන්දර මනාලියක් වුණු ඇය මොන තරම් නම් වෙනස්ද කියලා..































