BREAKING NEWS
Search

ලක්ෂ ගණනකගේ ගිණුම් වලට හෙට ලැබෙන ප්‍රතිලාභය

512

සුබසාධඛ ප්‍රතිලාභ මණ්ඩලය විසින් අගෝස්තු මාසයට අදාළ අස්වැසුම ප්‍රතිලාභී පවුල්වල අවුරුදු 70ට වැඩි වැඩිහිටියන්ගේ වැඩිහිටි දීමනාව හෙට (27) බැංකු ගිණුම් වෙත බැර කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

ඒ අනුව රුපියල් දෙබිලියන නවසිය අනූතුන් මිලියන හත්සිය අනූ එක් දහසක මුදලක් ප්‍රතිලාභීන් 599,730 අතරේ බෙදා හැරීමට නියමිත බවද එම මණ්ඩලය පැවසීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *