මහජන මුදල් රුපියල් ලක්ෂ 166ක් අවභාවිත කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහට ඇප හිමිවී තිබෙනවා.
ඒ කොළඹ කොටුව මහේස්ත්රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය ඉදිරියේ නඩුව විභාගය අද(26) කැඳවූ අවස්ථාවේදීයි.
නඩුව කැඳවූ අවස්ථාවේදී රනිල් වික්රමසිංහ අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ නැහැ

















