...
BREAKING NEWS
Search

රනිල් වෙනුවෙන් නාමල් එයි

78

පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමාල් රාජපක්ෂ මහතා රනිල් වික්‍රමසිංහ මහතාගේ නඩුව විභාගයට ගැනෙන කොටුව මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයට පැමිණියේය.

අධිකරණ සංකීර්ණයෙන් පිටත දී මාධ්‍යයට ප්‍රකාශයක් කරමින්  නාමල් රාජපක්ෂ මහතා කීවේ ආණ්ඩුව දිගටම රාජපක්ෂවරුන්ගෙන් පළිගනිමින් සිටි අතර දැන් රනින්ගෙන් පළිගැනීම අලුත් තත්වයක් වී ඇති බවයි. ආණ්ඩුවේ පළිගැනීමේ සංස්කෘතිය වහාම නතර කළ යුතුව තිබෙන බවද නාමාල් රාජපක්ෂ මහතා කීය.

ඡායාරූප ලහිරු හර්ෂණ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Seraphinite AcceleratorOptimized by Seraphinite Accelerator
Turns on site high speed to be attractive for people and search engines.