BREAKING NEWS
Search

ණයක් ගන්න බලාගෙන ඉන්න ඔයාට , ඇප නැතුවම ලැබෙන ණය ගැන දන්නවා ද?

2699

ජාතික ණය සුරැකුම් ආයතනය මගින් ඇපකරුවන් නොමැතිව ණය ගැනීමේ පහසුකම් සලසන අතර, මේ වන විට අයදුම්පත් විශාල සංඛ්‍යාවක් ලැබෙමින් පවතින බවටයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් , මෙම ජාතික ණය සුරැකුම් ආයතනය ආරම්භ කර මුල් මාස හයේදී මෙවන් තත්ත්වයක් නොපැවති බවත් ජනතාවට මේ පිළිබදව දැනුවත් කිරීමෙන් පසුව මෙලෙස අයදුම්පත් විශාල සංඛ්‍යාවක් ලැබෙන බවත් සඳහන් වුණා.

මෙමගින් සුළු පරිමාණ ව්‍යවසායකයන්ට ඇපකරුවන් නොමැතිව බැංකුවලින් ණය ගැනීමේ හැකියාව ලැබෙන අතර, ඒ අනුව ඇපකරු ලෙස කටයුතු කරන්නේ ජාතික ණය සුරැකුම් ආයතනය බවයි සඳහන් වන්නේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *