රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
ඒ අතර කාන්තාවක් ද වන බවයි පොලිසිය පවසන්නේ.
2024 වර්ෂයේ සැප්තැම්බර් 18 වැනිදා ලොතරැයි පතකට හපුතලේ ප්‍රදේශයේ කාන්තාවකට එම දිනුම හිමිව තිබිණි.
සැකකාර ලොතරැයි අලෙවි නියෝජිතයා හා අනෙක් සැකකරුවන් දෙදෙනා එක්ව එම මුදල වංචා සහගත ලෙස ලබාගෙන ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
ඒ සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශ දෙක මගින් සිදුකළ දීර්ඝ විමර්ශනයකින් පසු මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

















