BREAKING NEWS
Search

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාගෙන් රනිල් වෙනුවෙන් ඉල්ලීමක්

1078

දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබන රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබද සළකා ඔහුගේ සුව දුක් බැලීමට පැමිණීම සීමා කරන්නැයි කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන දේශපාලඥයින්ගෙන් සහ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

හිටපු ජනාධිපතිවරයාගේ සුවදුක් විමසීමට මේ වන විට බොහෝ පිරිසක් පැමිණෙන බැවින් එය ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයට අවධානමක් වනු ඇති බවයි හිරු ප්‍රවෘත්ති වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *