BREAKING NEWS
Search

රනිල්ගෙන් පලි ගැනීම ජාත්‍යන්තරයට ගෙන යනවා. දයාසිරිගෙන් ආණ්ඩුවට රතු එළියක් !

109

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් මලිගැනීමේ සිද්ධිය ජාත්‍යන්තරය හමුවට ගෙනයන බව සමගි ජන බලවේගයේ කුරුණියගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ ඒකාබද්ධය මාධ්‍ය හමුවේදී පැවසීය.

කොල්ලුපිටිය අමාරි හෝටලයේදී මෙම හමුව පැවැත්විණි.

ව්‍යවස්ථාපිත  ඒකාධිපතිවාදය  අවසන් කිරීම මෙන්ම ඊට එරෙහිව ක්‍රියාත්මක වීම සඳහා අප මේ මාධ්‍ය හමුව කැඳවා තිබෙනවා.ලංකාවේ සාපරාධී අපහාස නීතිය ඉවත් කළේ රනිල් වික්‍රමසිංහ. ඒ වගේම ජනාධිපති මුක්තිය අවසන් කළේ රනිල් වික්‍රමසිංහ.රට වැටුණු වෙලාවේ රට යම් තැනකට ගේන්න  මහන්සි වූ නායකයෙක් ලෙස අපට ඔහු ගෙන ගෞරවයක් තිබෙනවා.බිලියන හයයි  දශම ගණනක  සංචිත ගැන කතා කරන්න මේ ආණ්ඩුවට හයිය පැමිණ තිබෙන්නේ රනිල් කළ ක්‍රියාවලිය නිසයි

යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *